01. මුලින්ම Network and shearing Center යන්න
02. Change Adapter Setting යන්න පහල රුපය වගේ එයි
03. ඔයාල wi-fi වලින් net යනවනම් පහල රුපයේ වගේ තියෙන wi-fi connection එක උඩ Right click Properties යන්න
04. ඔයාල Mobile Partner වලින් net යනවනම් පහල රුපයේ වගේ තියෙන Mobile broadband connection එක උඩ Right click Properties යන්න
05. උඩ දෙකෙන් කෝක ගියත් පහල තියෙනවා වගේ window එකක් open වෙයි එකේ Internet Protocol Version 4 (TCP/IPv4) යන්න
06. පහල රුපයේ තියෙනවා වගේ Preferred DNS Server (198 : 153 : 192 : 1) විදිහටත් Alternate DNS Server ( 198 : 153 : 194 : 1) විදිහට වෙනස් කරගන්න
එහෙනම් යාලුවනේ වැඩේ හරි බලන්න internet එකේ speed එක වැඩි උනාද කියලා හොදනම් comment එකකුත් දාගෙනම යන්න






$-)
ReplyDeleteVery good ...thanks.
Delete