ඔන්න යාලුවනේ අද ඔයලට කියන්නේ Hutch වලින් Free 500mb ගන්නේ කොහොමද කියලා....
ඔයලට කරන්න තියෙන්නේ පොඩි දෙයක්...
*400# ගහල call කරන්න.ඊට පස්සේ ඔයලට 500mb හම්බවෙයි.මේක නීති විරොධී දෙයක් නෙමෙයි.මේක hutch වෙතින් අපිට දෙන සේවාවක්.
ඔන්න එහෙනම් අපි ගියා.හොදයි නම් comment එකක් දාලම යන්නකෝ...................................
.jpg)
:d
ReplyDelete