Saturday, May 24, 2014

7:53 AM
1
 හොදයි...ඕගොල්ලන්ගෙ කොම්පියුටර් වල එක එක නම් තියෙන ප්‍රොසෙසර් ඇති...
Pentium Pro
Pentium II
Celeron
Pentium III
Pentium M
Celeron M
Pentium 4
Pentium D
Pentium Extreme Edition
 Xeon
Intel Core 2 Duo
Pentium Dual -Core
Core i3 ( Nehalem /Sandy Bridge / Ivy Bridge micro architecture )
Core i5  ( Nehalem /Sandy Bridge / Ivy Bridge micro architecture )
Core i7  ( Nehalem /Sandy Bridge / Ivy Bridge micro architecture )

මේව මේ දෙක තුනක් විතරයි....තව ඕනතරන් තියෙනව....

මොකද වෙන්නෙ මේ නම අපිට ඕනෙ විදියට වෙනස් කර ගත්තොත්..පට්ට නේ...ඔන්න එහෙනන් අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ ඒක කරන විදිය...


1.registry editor විවෘත කරගන්න..(run>>regedit)
2.ඒකෙ මෙන්න මේ තැනට යන්න. ([HKEY_LOCAL_MACHINE>>HARDWARE>>DESCRIPTION>>System>>CentralProcessor>>0])

3.ඒකෙ තියෙනව මෙන්න මෙහෙම එකක්  ("ProcessorNameString"="********************")
 මේ තරු තියෙන තැන ඔයාගෙ ප්‍රොසෙසරේ නම ඇති..

4.ඒ නම ඔයාට ඕනෙ විදියකට වෙනස් කරගන්න....(මේකට ඕනෙ එකෙක් ඇන්දෙනව sure.)

හරි දන් ඔයා ඔයාගෙ ප්‍රොසෙසර් එකේ නම සාර්ථ්කව වෙනස් කරා...මගේ සුභ පැතුම්!

1 comments: